මෙල්බර්න් නුවරට ලෝක ප්‍රකට ‘Fearless Girl’ ප්‍රතිමාවේ අනුරුවක්.

'Fearless girl' statue unveiled in Melbourne

The statue of "Fearless Girl' was installed at Melbourne's Federation Square earlier this week. Source: SBS

ලෝක ප්‍රකට ‘fearless girl’ ප්‍රතිමාවේ අනුරුවක් පසුගිය අඟහරුවාදා (26/02) මෙල්බර්න් නුවර Federation Square හිදී එළිදැක්විණි.

එළඹෙන මාර්තු 08 වන දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගෙන මෙය සිදුකෙරිණි.

මීටර් 1.27 ක් උසැති මෙම අනුරුව ස්ත්‍රී - පුරුෂ සමානාත්මතාව සහ කාන්තාව බලාත්මක කිරීම සංකේතවත් කෙරේ.

මෙම ‘fearless girl’ මුල් ප්‍රතිමාව ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පිහිටා ඇති අතර එය තවත් ලෝක ප්‍රසිද්ධ 'charging bull' ප්‍රතිමාව ඉදිරියෙහි නෙළා ඇත.
'Fearless girl' statue unveiled in Melbourne
The original "Fearless Girl" statue stands across from the "Charging Bull" statue in New York City. Source: AAP
‘fearless girl’ ප්‍රතිමාව ස්ථානගත කළ ලොව සිව්වන නගරය ලෙස මෙල්බර්න් නගරය ඉතිහාසගත වන අතර නිව් යෝර්ක්, ඔස්ලෝ, කේප් ටවුන් සෙසු නගර වෙයි.


Share
Published 28 February 2019 1:23pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service