ශ්‍රී ලාංකිකයන් 15 ක් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරයි.

15 Lankans illegally residing in Australia deported.

Source: DIBP

ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙක් ඊයේ (04/08) උදෑසන කටුනායක ගුවන්  තොටුපළ වෙත පැමිණි බව වාර්තා වේ.

නීතිවිරෝධී ක්‍රම භාවිතා කරමින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටියදී මෙම පිරිස එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන රැදවුම් මධ්‍යස්ථානවල රඳවා තබා ගෙන සිටි බව සඳහන්.

කටුනායක ගුවන් තොටුපොළේ දී මෙම පිරිස ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාර දීමෙන් පසු ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් ගැනීමෙන් පසු නිදහස් කළ බව වාර්තා වේ.


Share
Published 4 August 2017 10:40pm
By Madhura Seneviratne
Source: Daily Mirror


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service