2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නව රැකියා ලැයිස්තු මෙන්න. (SBS සිංහල/වාර්තා)

South Australia State Nominated Occupations

Source: Flickr

පසුගිය ජූලි 01 වන දිනෙන් ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යන නව රැකියා ලැයිස්තු ද්විත්වය මේ වන විට ප්‍රකාශ කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකි මෙම නව රැකියා ලැයිස්තු පිබඳව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවියේ වාර්තා කර ඇත.
South Australia State Nominated Occupations
Source: Flickr

State Nominated Occupation List (SNOL)

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිපුණතා සංක්‍රමණික වැඩසටහන (General Skilled Migration program) යටතේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ නිර්දේශිත වීසා වැඩසටහනට (state nomination in South Australia) අයදුම් කිරීමට SNOL හරහා සිදුකළ හැකිය.

ඒ සඳහා ඔබගේ නිපුණතාවට ගැලපෙන වෘත්තියක් මෙම ලැයිස්තුවේ අඩංගු විය යුතුය.

ඒ සඳහා වැඩි විස්තර .

මෙම රැකියා ලැයිස්තුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ උපාධිධාරීන් ඇතුළුව සියලු අයදුම්කරුවන් සඳහා විවෘත වේ.

SNOL ලයිස්තුවේ රැකියා 275 ක් මෙවර අඩංගු කර තිබේ.

2019/20 නව .
South Australia State Nominated Occupations
Source: Flickr

Supplementary Skilled List (SSL)

SNOL රැකියා ලැයිස්තුවේ අඩංගු නොවන වෘත්තීන් SSL රැකියා ලැයිස්තුවේ අඩංගු කර ඇත.

මේ සඳහා අයදුම් කිරීමට ඔබ සුදුසුකම් ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ අමතර සුදුසුකම් සැපිරීමෙන් පමණක් බවද ප්‍රාන්ත රජය වාර්තා කරයි.

එම අමතර සුදුසුකම් පිළිබඳ පූර්ණ විස්තර .

මෙවර SSL ලයිස්තුවේ රැකියා 223 ක් අඩංගු කර තිබේ.

2019/20 නව
South Australia State Nominated Occupations
Source: SBS Sinhala



Share
Published 8 July 2019 10:52am
Updated 8 July 2019 12:06pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service