800 කගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසිකර රටින් නෙරපයි.

Visa Striiped

Source: SBS

මේ වන විට සිදුකරමින් පවතින ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වීසා ප්‍රතිසංස්කරණ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේදී පුද්ගලයින් 800 කගේ පමණ වීසා අහෝසි කර ඔස්ට්‍රේලියාවෙන් නෙරපා ඇති බව වාර්තා වේ.

මිනී මැරුම්, ළමා අපයෝජන සහ ගෘහස්ථ හිංසනයට වරදකරුවන් වූ පුද්ගලයින් බොහොමයක් ඒ අතර වන බවද සඳහන්.

මෙලෙස අපරාධ සඳහා වගකියන පුද්ගලයින්ගේ ඔස්ට්‍රේලියානු වීසා අහෝසි කිරීම මගින් ඔස්ට්‍රේලියාව වඩාත් ආරක්ෂාකාරී ස්ථානයක් වන බව ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි.


Share
Published 7 January 2019 3:49pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service