ඔස්ට්‍රේලියාව තුල වංචාකාරී වෙළඳ ගනුදෙනු වලින් බේරීමට ඔබ දැන ගත යුතු කරුණු 5ක් SBS සිංහල වෙතින්

පාරිභෝගිකයකු ලෙස ඔබේ අයිතීන් පිලිබඳ ඔබ දැනුවත්ද ? ඒ සඳහා ඔබේ ආරක්ෂාවට නීති රීති තිබේ

empty pockets

Source: Pixabay

ඔබේ රිසිට් පත් ලග තබා ගන්න

ඔබේ රිසිට් පත් සුරැකිව ලග තබා ගන්න අමතක කරන්න එපා . ඩොලර් 75ට වැඩි වෙළඳාම් වලට ආයතන ඔබට රිසිට් පත් ලබා දිය යුතුයි


The GST component is seen printed on a grocery receipt in Canberra
Two separate briefings from Treasury to government highlight the reasons not to pursue a GST hike. (AAP) Source: AAP


 



අලුත්වැඩියාවට , වෙනත් භාණ්ඩයක් ලබා දීම හෝ මුදල් නැවත ගෙවීමට ඉල්ලුම් කරන්න


ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය යටතේ අලුත්වැඩියාවට , වෙනත් භාණ්ඩයක් ලබා දීම හෝ මුදල් නැවත ගෙවීමට ඔබට සහතිකයක් ලැබේ

Sewing
Sewing and repairs Source: Pixabay


 

වෙළඳ ගිවිසුම් අත්සන් කිරීමට පෙර එය වටහා ගන්න


වටහා ගැනීමෙන් පසුව පමණක් ගිවිසුම් අත්සන් කරන්න


Sign contract
Source: Pixabay




මිල සඳහන් කිරීමේ වංචා පිලිබඳ දැනුවත් වන්න


සැම භාණ්ඩයක මිල සඳහන් විය යුතු අතර විවිද මිල ගණන් කිහිපයක් දර්ශනය වේ නම් එය නිවැරදි කිරීම හෝ සඳහන් අවම මිලට එය විකිණිය යුතු වේ
supermarket
Competition and heavy discounting from supermarkets are weighing on the value of retail spending. (AAP) Source: AAP


අන්තර්ජාලය ඔස්සේ වන වෙළඳ වංචා පිලිබඳ දැනුවත් වන්න


ජනප්‍රිය ආයතන වලට සමාන වංචාසහගත වෙබ් අඩවි වලින් ප්‍රවේශම් වන්න


A credit card is held in front an online shopping site
More than 80 per cent of Australians aged 55 and over shop online, according to an eCommerce survey. (AAP) Source: AAP




 

පහත වෙබ් අඩවි තුලින් ඔබට පාරිභෝගික අයිතීන් පිලිබඳ වැඩි තොරතුරු ලබා ගත හැකියි







 




Share
Published 5 February 2017 10:20pm
Updated 12 August 2022 3:58pm
By Charitha Adikari, Ildiko Dauba


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service