ඔස්ට්‍රේලියාවේ කිරි සඳහා අවම මිලක් නියම කිරීමට ඉදිරිපත් කළ යෝජනාව මධ්‍යම පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප වෙයි.

Minimum milk price push fails to pass

Source: AAP

අර්බුද වලට මුහුණපා සිටින ඔස්ට්‍රේලියාවේ කිරි ගොවීන්ට සහනයක් වනු පිණිස නැවුම් කිරි සඳහා අවම මිලක් නියම කිරීමට ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (20/02) ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී ප්‍රතික්ෂේප විය.

කම්කරු පක්ෂය විසින් ගෙන ආ මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 69 ක්ද විපක්ෂව ඡන්ද 74 ක්ද ලැබුණි.

ඔස්ට්‍රේලියාවේ බොහෝ කිරී ගොවීන් වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ විශාල ආර්ථික ගැටළු වලට මුහුණ පා සිටින බවත් මෙය සමස්ත කිරි කර්මාන්තයටම බලපාන බවත් විපක්ෂයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ ඡායා අමාත්‍ය Joel Fitzgibbon එහිදී පැවසුවේය.

නමුත් මෙම ගැටලුව දේශපාලනීකරණය කරගැනීමට උත්සාහ දරන බවට එහිදී ලිබරල් සන්ධාන රජයේ කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud පවසා සිටියේය.


Share
Published 21 February 2019 11:53am
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service