කටුනායකින් ගුවන් ගතවන ගුවන් මගීන්ට අලුත්ම නිවේදනයක්.

katunayake airport

Source: Daily News

ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ශ්‍රී ලංකාවේ සිට විදෙස්ගත වන ගුවන් මගීන් හට තම ගුවන් ගමන ආරම්භයට පැය 04.00 කට පමණ පෙර කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන් වෙත නිවේදනය කරයි.

අද (18/06) සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටත්වීමේ කවුළු ආශ්‍රිතව මෙම අලුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවන බැවින්, මගීන් හට සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙම නිවේදනය කර තිබේ.




Share
Published 18 June 2018 10:30am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service