ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසා නිකුත් කිරීම මිලියනයකින් ඉහළට.

Australian State and Territory nominated visa allocations for 2021-22

Greens to introduce legislation to extend Australian visas for people stuck overseas Source: SBS

පසුගිය වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා තාවකාලික වීසා ලබා දුන් ප්‍රමාණය මිලියනයකින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය වසරේ පමණක් ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා තාවකාලික වීසා  මිලියන 8.7 ක් ආගමන නිලධාරීන් නිකුත් කළ බව සඳහන්.

2015/16 වසරේදී එම ප්‍රමාණය මිලියන 7.7 ක් වූ බවද වාර්තා වේ.

මේ අතර විවිධ හේතු මත තාවකාලික වීසා ප්‍රතික්ෂේප වූ ප්‍රමාණය පසුගිය වසරේදී 46% කින් ඉහළ ගොස් ඇති බවද අනාවරණය වී ඇත.

අයහපත් චරිතයක් තිබීම, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීම සහ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම එම හේතු අතර ප්‍රධාන තැනක් ගනී.

--------------------------------------------------------------------------------------------------------

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 23 October 2018 2:33pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service