ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ නවතම කාල සීමාවන්. (SBS සිංහල /වාර්තා)

Australian visa and citizenship processing times

Source: SBS

ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාවය ප්‍රමාද වන ප්‍රධාන හේතු පිළිබඳව අපි මීට ඉහත ලිපියෙන් ඉදිරිපත් කළෙමු.

එමෙන්ම පසුගිය අගෝස්තු 31 වන දින වන විට ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රධාන වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය පිළිබඳ මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවන ලෙසද අපි ඔබට පැවසුවෙමු.



 

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය පසුගිය අගෝස්තු 31 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.

සංචාරක වීසා

Australian visa and citizenship processing times
Source: SBS Sinhala

රැකියා සහ නිපුණතා වීසා

Australian visa and citizenship processing times
Source: SBS Sinhala

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


ශිෂ්‍ය වීසා

Australian visa and citizenship processing times
Source: SBS Sinhala

පවුල් සහ සහකාර වීසා

Australian visa and citizenship processing times
Source: SBS Sinhala

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

Australian visa and citizenship processing times
Source: Home Affairs
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 25 September 2018 10:14am
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service