ත්‍රස්ත ක්‍රියා වලට සම්බන්ද වූවන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමේ නව නීති වහා සම්මත කරගත යුතුයි : ඔස්ට්‍රේලියානු අගමැති.

Prime Minister Scott Morrison says recent terrorism incidents mean parliament must urgently pass laws to strip Australian citizenship from convicted terrorists.

Source: AAP

මෑත කාලයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියා වලින් නිරූපනය වන්නේ ත්‍රස්ත ක්‍රියා වලට සමබන්ධ ඔස්ට්‍රේලියානු පුරවැසියන්ගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජය යෝජනා කර ඇති නීති පාර්ලිමේන්තුව තුළ වහා සම්මත කරගැනීමේ අවශ්‍යතාව බව ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පැවසීය.

එමෙන්ම ත්‍රස්ත ක්‍රියා මැඩලීමේදී කේතනය කරන ලද රහස් පණිවිඩ වලට ඔස්ට්‍රේලියානු මධ්‍යම පොලීසියට සහ බුද්ධි අංශ වලට පිවිසීමේ හැකියාව ලබා දෙන යෝජිත නව නීති වලට ද කම්කරු පක්ෂයේ සහය අපේක්ෂා කරන බව අගමැති මොරිසන් පැවසීය.

ත්‍රස්ත ක්‍රියා යනු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිදු කරන අපරාධයක් බවත් එවැනි ක්‍රියා සිදුකරන පුද්ගලයින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය දැරීමට නුසුදුසු පුද්ගලයින් බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.


Share
Published 26 November 2018 11:36am
Updated 26 November 2018 12:17pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service