උතුරු කොරියාවට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් නව සම්බාධක.

Australia will implement the new sanctions against North Korea.

Source: SBS

උතුරු කොරියාවේ හිතුවක්කාරී මිසයිල අත්හදා බැලීම නැවත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් තවත් සම්බාධක කිහිපයක් පනවා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එම ක්‍රියාවට සහය දක්වමින් ඔස්ට්‍රේලියානු රජයද උතුරු කොරියාවට එරෙහිව හැකි විගස නව සම්බාධක පැනවීමට තීරණය කර ඇත.

ඒ අනුව උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක ඇතුළු අමතර සම්බාධක පැනවීමට අපේක්ෂා කරන අතර උතුරු කොරියාවට සංචාරය කිරීම සඳහා තහනමක් පැනවීමටද ඔස්ට්‍රේලියානු රජය අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනී Julie Bishop පවසයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ඨික මිසයිල අත්හදා බැලීම කලාපයේ ආරක්ෂාවට තර්ජනයක්  බවද ඇය පැහැදිලි කළාය.


Share
Published 7 August 2017 5:56pm
By Madhura Senviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service