ඕස්ට්‍රේලියානු වීසා අනුග්‍රහය සදහා සේවකයන්ගෙන් මුදල් ලබා ගත් සිඩ්නි අවන්හල් හිමියෙකුට ඩොලර් 97,000ක දඩයක් ...

cafe

Source: Pixabay

සිඩ්නි නුවර අවන්හලක් පවත්වා ගෙන යන පුද්ගලයෙකු 457 වීසා එකක් සදහා සේවකයෙකුට අනුග්‍රහය දක්වා , එම සේවකයාගේ වැටුපෙන් ඩොලර් 13950ක් නැවත තමා වෙත අය කර ගෙන ඇති නිසා fairwork ඕම්බුඩ්ස්මන්වරයාගේ නීතිමය ක්‍රියා මාර්ග නිසා ඩොලර් 97,000ක දඩයකට යටත් කොට තිබේ. තවද මෙම අවන්හල් හිමියා එම සේවකයාගෙන් නියමිත පැය ගණනට වඩා සේවය ලබා ගෙන තිබේ .


Share
Published 10 April 2018 11:21pm
By Charitha Adikari
Source: Fairwork Commission


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service