සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා පවසයි

Attorney General has advised that Ranjan Ramanayake’s seat in parliament has become vacant following his conviction and sentence for Contempt of Court

Source: Daily Mirror

සිර දඬුවම් නියම වීම හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්ට  දැනුම් දී තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඒ බව සඳහන් කළාය.

අධිරකණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතාට පසුගිය සතියේදී වසර 4ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කෙරිණි.

සිසිර ද අබෲ, විජිත් මලල්ගොඩ සහ පී. පද්මන් සුරසේන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අදාළ නඩුව පසුගිය ජනවාරි 12 වන දා කැඳවනු ලැබීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දුන්නේය.


Share
Published 19 January 2021 12:10pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service