නවසීලන්තයේ Auckland නුවර දින 3 කට lockdown

Prime Minister Jacinda Ardern speaks with media following the lockdown announcement on 14 February, 2021 in Wellington, New Zealand.

Prime Minister Jacinda Ardern speaks with media following the lockdown announcement on 14 February, 2021 in Wellington, New Zealand. Source: Getty

නවසීලන්තයේ විශාලතම නගරය වන Auckland නුවර ඊයේ (14/02) මධ්‍යම රාත්‍රියේ සිට දින 3 කට lockdown කර තිබේ.

Auckland නුවර ප්‍රජාව අතරින් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග මෙම lockdown කිරීම සිදු කෙරිණි.

ඒ අනුව පෙබරවාරි 17 බදාදා මධ්‍යම රාත්‍රිය වන තෙක් තුන්වන මට්ටමේ කොරෝනා නීති Auckland නුවරට බලපාන අතර නවසීලන්තයේ සෙසු කලාප වෙත 2 වන මට්ටමේ කොරෝනා නීති බල පැවැත්වෙයි.

අදාළ ආසාදිතයින් හට වයිරසය වැළඳුනු අයුරු තවමත් සොයාගෙන නොමැති බව නවසීලන්තයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් Ashley Bloomfield පවසයි.


Share
Published 15 February 2021 11:11am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service