Australia Awards 2019: ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාල මගින් ලබා දෙන පුර්ණ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව (SBS සිංහල/ වාර්තා)

aus

Source: australia awards

ඕස්ට්‍රේලියානු රජය විසින් ලබා දෙන මෙම Australia awards ශිෂ්‍යත්ව මගින්, මුලික උපාධි, පශ්චාත් උපාධි ,MBA හා ආචාර්ය උපාධි සදහා ශිශ්ය්ත්ව ලබා දේ. ඔස්ට්‍රේලියාවේ පහත විශ්ව විද්යාලයකින් මෙසේ ඉහල තත්වයේ පාටමාලාවක් සදහා අයදුම් කල හැක.

එම විශ්ව විද්‍ය්යල වන්නේ :
Australian National University
මොනෑෂ් විශ්ව විද්‍යාලය
සිඩ්නි විශ්ව විද්‍යාලය
ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය
මෙල්බන් විශ්ව විද්‍යාලය
ඇඩිලේඩ් විශ්ව විද්‍යාලය
Bond විශ්ව විද්‍යාලය
බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලය
Macquarie විශ්ව විද්‍යාලය

අවශ්‍ය සුදුසුකම්:
ඉතා ඉහල මට්ටමේ අධ්‍යාපනික දක්ෂතා මෙන්ම නායකත්වයද ප්‍රදර්ශනය කල හැකි විය යුතුයි. පාසල් අධ්‍යාපනයේ 50%ට වඩා වැඩි සාමාර්ථ ලැබුවන්ට අයදුම් කල හැකියි

ඕනෑම රටක පුරවැසියන්ට මේ සදහා අයදුම් කල හැකියි

අයදුම් කිරීම

  • සියලු අයදුම් පත් අන්තර්ජාලය හරහා අවශ්‍ය ලියකියවිලි සමග යොමු කල යුතුයි .
  • ඔබ එහිදී ලබා දෙන ඔබගේ email ලිපිනය හරහා සියලු සන්නිවේදන සිදු කෙරේ
  • ඔබගේ අධ්‍යාපන සහතික සියල්ල online අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න
  • Statement of purpose යනුවෙන් හැඳින්වෙන , ඔබට මේ ශිෂ්‍යත්වය අවශ්‍ය ඇයි යන කරුණ පිලිබදව ඔබ විස්තරයක් ලිව යුතුයි
  • සියලු ලියකියවිලි සමග ඉල්ලුම් පත අන්තර්ජාලය ඔස්සේ යොමු කරන්න 
 


පහත වෙබ් අඩවිය හරහා මේ ශිෂ්‍යත්ව පිළිබද වැඩිපුර තොරතුරු ලබා ගන්න





ඕස්ට්‍රේලියානු රජය විසින් පහත දැක්වෙන වැඩපිළිවෙල ඔස්සේ අන්තර්ජාතික සිසුන් හට ශිෂ්‍යත්ව ලබා දේ





මෙමගින් සිසුන් 1000කට පමණ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය පෙදෙසක අධ්‍යාපනය ලැබීමට හැකියි. certificate 4 සිට ඉහලට අධ්‍යාපනය ලැබිය හැකි අතර සිසුන්ට ඩොලර් 15000ක දීමනාවක්ද ලැබේ 



මීට පෙර පැවති IPRS නම් වැඩපිළිවෙල වෙනුවට මෙම ක්‍රමය මගින් කෙලින්ම විශ්ව විද්‍යාල හරහා ඔබට උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබා ගත හැකි වේ 



APEC රටවලින් පැමිණෙන දක්ෂතා සහිත කාන්තාවන් සදහා පිරිනැමේ
sbs
Source: SBS

Share
Published 4 June 2019 6:38am
Updated 4 June 2019 6:50am
By Charitha Adikari

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service