ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දින වල penalty rates කප්පාදු කරන Fair Work කොමිසමේ තීරණය ඔස්ට්‍රේලියානු රජය අනුමත කරයි.

Australian government has accepted a decision by the Fair Work Commission to cut weekend penalty rates.

Source: SBS

සිල්ලර වෙළෙඳාම්, hospitality, ඖෂධාගාර සහ ක්ෂණික ආහාර කර්මාන්ත වල නියුතු සේවකයින්ගේ ඉරිදා සහ ප්‍රසිද්ධ නිවාඩු දින වල මෙතෙක්  ගෙවන ලද penalty rates කප්පාදු කිරීමට Fair Work  කොමිසම ඊයේ (23/02)  ප්‍රකාශයට පත් කළ තීරණය ඔස්ට්‍රේලියානු රජය අනුමත කර තිබේ.

පූර්ණ කාලීන, අර්ධ කාලීන සහ අනියම් සේවකයින් යන සෑම කොට්ටාසයකටම මෙම කප්පාදුව බලපාන බව සඳහන්.

මෙතෙක් පැවතුනු  සේවා යෝජකයින්ගේ වෙළෙඳාම සීමාවී තිබූ අතර නව තත්ත්වය අනුව ඔවුන්ට ඉරිදා දින වල ද තම සේවා ස්ථාන විවෘත කළ හැකි බව ඔස්ට්‍රේලියානු රැකියා අමාත්‍යවරිය වන Michaelia Cash පවසයි.

නමුත් මෙසේ penalty rates කප්පාදු කිරීම මගින් අඩු ආදායම් ලාභී වැඩ කරන ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වන බව විපක්ෂය පෙන්වා දෙයි.


Share
Published 24 February 2017 12:24pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service