ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ලිතියම් අයන “gigafactory” බැටරි කර්මාන්ත ශාලාව ඩාවින් නුවර ඉදි කෙරේ.

Australia's first battery 'gigafactory' considered for Darwin.

Source: Energy Renaissance

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම ලිතියම් අයන “gigafactory” බැටරි කර්මාන්ත ශාලාව ඉදිකිරීමට ඔස්ට්‍රේලියානු බලශක්ති සමාගමක් තීරණය කර තිබේ.

මෙය ඩාවින් නුවර ඉදිකිරීමට ඔවුන් අදහස් කරයි.

Energy Renaissance නැමති මෙම සමගම මගින් ඉදිකරීමට අපේක්ෂිත මෙම නව කර්මාන්ත ශලාවේ මහා පරිමාණ වශයෙන් ශක්තිය ගබඩා කරගත හැකි ලිතියම් අයන බැටරි නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරයි.

ඒ අනුව මෙම බැටරි සන්නිවේදන ක්ෂේත්‍රයේ වාණිජ පාරිභෝගිකයින් හට මෙන්ම ආරක්ෂක සහ රාජ්‍ය අංශ සඳහා ද සැපයීමට ඔවුන් අදහස් කරයි.

මෙම කර්මාන්ත ශාලාව ඩාවින් නුවර ඉදිකිරීම පිළිබඳ Energy Renaissance සමාගම තමන් සමග සාකච්ඡා කළ බව නොදර්න් ටෙරිටරි රජයද තහවුරු කළේය.

නමුත් මේ සම්බන්ධ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් තවමත් ගෙන නොමැති බවද සඳහන්.


Share
Published 11 July 2017 11:26am
By Madhura Seneviratne
Source: ABC Australia


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service