ක්වීන්ස්ලන්තයේ මස් සැකසුම් මධ්‍යස්ථානයකින් මස් ආනයනය කිරීම චීනය අත්හිටුවයි

Abattoir

China has suspended imports from a Queensland abattoir Source: Getty Images

චීනය විසින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ මස් සැකසුම් මධ්‍යස්ථානයකින් මස් ආනයනය කිරීම අත්හිටුවා තිබේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ කූබුල්චා ප්‍රදේශයේ පිහිටි Meramist මස් සැකසුම් මධ්‍යස්ථානයෙන් හරක් මස් ආනයනය කිරීම චීනය නවතා ඇති බවත් ඒ සඳහා පැහැදිලි හේතුවක් දක්වා නොමැති බවත් වාර්තා වේ.

චීන - ඔස්ට්‍රේලියානු දේශපාලන ගැටුම් හමුවේ පසුගිය මාසයේ පටන් ඔස්ට්‍රේලියාවෙන් චීනයට අපනයනය කරන වයින්, බාර්ලි, කපු, මුහුදු ආහාර, සීනි සහ දැව චීනය විසින් මිලදී ගැනීම නවත්වා තිබේ.


Share
Published 8 December 2020 1:16pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service