2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 අතරින් කොළඹ නගරය අංක එකට. (SBS සිංහල/වීඩියෝ)

Colombo become the number 01 'must-photograph' travel destination for 2019.

Source: Pixabay

ලෝක ප්‍රකට Huawei සමාගම විසින් 2019 වසරේ ලොව පවතින 'must-photograph' ස්ථාන හෙවත් 2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 පසුගියදා නම් කළේය.

එම ලයිස්තුවේ අංක එක බවට පත්වීමට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය සමත්වීම ශ්‍රී ලංකාව ලැබූ ඉහළම ජයග්‍රහණයකි.

කොළඹ නගරය ඇතුළත්ව 2019 වසරේදී ලොව ඡායාරූප ගත යුතුම ස්ථාන 10 පහත වීඩියෝවෙන් නරඹන්න.
--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 22 January 2019 1:58pm
Updated 11 June 2020 5:03pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service