ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික ස්ථාන සහ ආයතන වලට කොරෝනා එන්නත ලබානොගත් පුද්ගලයින්ව ප්‍රතික්ෂේප කළ හැකිද? (SBS සිංහල/ වීඩියෝ)

Could businesses deny service to Australians who refuse the coronavirus vaccine?

Could businesses deny service to Australians who refuse the coronavirus vaccine? Source: Getty Images

COVID-19 එන්නත් ලබන මාසයේ දී සිට ජනතාවට ලබා දීම ආරම්භ කරන විට එය අනිවාර්ය නොකරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

නමුත් එලෙස කොරෝනා එන්නත ලබා නොගත් පුද්ගලයින් ට ඔස්ට්‍රේලියාවේ ආයතන වලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුළුවීමට ඉඩ දෙයිද?

එම ගැටලුවට දැනට වාර්තා වී ඇති තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 21 January 2021 2:51pm
Updated 21 January 2021 2:53pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service