COVID 19 update 23 Nov: Northern Territory හි lockdown කිරීම තවත් දීර්ග කෙරේ

2021 නොවැම්බර් 23 වනදා ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ යාවත්කාලීන වන තොරතුරු මෙම ලිපියේ ඇතුළත් වේ.

Kiongozi wa Wilaya ya Kaskazini Michael Gunner azungumza na waandishi wa habari katika bunge la NT mjini Darwin

Kiongozi wa Wilaya ya Kaskazini Michael Gunner, azungumza na waandishi wa habari katika bunge la NT mjini Darwin. Source: AAP Image/Aaron Bunch

Highlights

  • ළදරුවෙකු ඇතුළුව අලුතින් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හමුවීමත් සමග දෙසැම්බර් 4 දක්වා Northern Territory හි lockdown කිරීම පවතිනු ඇත.
  • ක්වීන්ස්ලන්තය 90% එන්නත් කිරීමේ ඉලක්කය සපුරා ගන්නා තෙක් සිඩ්නි වෙත කෙරෙන ඉක්මන් සංචාර ප්‍රශ්නයක් නොවේ යයි ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත අගමැතිනී Annastacia Palaszczuk පැවසුවාය.
  • දේශීය සංචාරකයින් සඳහා සිදුකරන කොවිඩ් පරීක්ෂණ ක්‍රියාවලිය නැවත සකස් කිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉල්ලා සිටී.
  • නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ACT සංචාරකයින් සඳහා නිරෝධායනයකින් තොරව සංචාරය කිරීමට දකුණු ඕස්ට්‍රේලියාව සිය ප්‍රාන්ත සීමා විවෘත කරයි. පසුගිය සිකුරාදා පස්වරුවේ සිට EntryCheck වෙබ් අඩවිය හරහා සංචාරකයින් 43,000ක් මේ සඳහා අයදුම් කර ඇත.
  • 80% ට වඩා අඩු කොවිඩ් එන්නත් අනුපාතයක් සහ තවමත් කොවිඩ් වයිරසය ප්‍රජා සම්ප්‍රේෂණය වීමක් ඇති නගර සභා කලාපවලින් දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන පුද්ගලයින්ට තවමත් නිරෝධායනය වීම අවශ්‍යවේ.

COVID-19 සංඛ්‍යා දත්ත

ගතවූ පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 827 ක් සමග කොවිඩ් මරණ 19 ක් වාර්තා වේ. එයින් 17 ක් කොවිඩ් එන්නත නොලද පුද්ගලයින් වේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 173 ක් හමුවී ඇති අතර කොවිඩ් මරණ 2 ක් වාර්තා වේ

මේ අතර ගතවූ පැය 24 තුළ ACT වෙතින් කොවිඩ් ආසාදිතයින් 19 ක් වාර්තා වේ.


නිරෝධායන සහ කෝවිඩ් පරීක්ෂණ සිදු කිරීම ප්‍රාන්ත සහ ටෙරිටරි අනුව

ඔබේ ප්‍රාන්තයේ හෝ ප්‍රදේශයේ ඔබට කළ හැකි සහ කළ නොහැකි දේ 

සංචාරය කිරීම සම්බන්ධයෙන්

 සඳහා තොරතුරු සහ COVID-19 සහ සංචාරක තොරතුරු  ඔස්සේ

මූල්‍ය උපකාර

ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි 70% සහ 80% වශයෙන් එන්නත්කරන ඉලක්කය සම්පූර්ණ කළ පසු COVID-19 ආපදා ගෙවීම් හි වෙනස්කම් සිදු වේ.

Services Australia වෙතින් Covid-19 කාලය තුළදී 



 

භාෂා 60කට වඩා වැඩි සංක්‍යාවකින් ප්‍රවෘත්ති සහ තොරතුරු ලබාගැනීමට : 
ඔබේ ප්‍රාන්තය හෝ ටෙරිටරිය සඳහා අදාළ මාර්ගෝපදේශ :  .  
ඔබේ භාෂාවෙන් කොරෝනා එන්නත සම්බන්ධයෙන් වන තොරතුරු සඳහා : .


පරිවර්තනය කර ඇති එන්එස්ඩබ්ලිව් බහු සංස්කෘතික සෞඛ්‍ය සන්නිවේදන සේවාවට පිවිසෙන්න:




එක් එක් ප්‍රාන්ත සහ ටෙරිටරි වල කොරෝනා පරීක්ෂණ සායන සොයා ගැනීම සඳහා පහත වෙබ් යොමු වෙත පිවිසෙන්න


Share
Published 23 November 2021 1:52pm
Updated 12 August 2022 3:01pm
By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service