ක්වීන්ස්ලන්ත “Debbie” සුළි කුණාටුවේ සැර බාල වෙයි. 18:00 AEDT

Strong winds and rain lash Airlie Beach, Tuesday, March 28, 2017. Cyclone Debbie is expected to hit Queensland's far north coast as a category 4 cyclone early afternoon today. (AAP Image/Dan Peled) NO ARCHIVING

Strong winds and rain lash Airlie Beach, Tuesday, March 28, 2017. (AAP Image/Dan Peled) Source: AAP

ක්වීන්ස්ලන්තයට පැමිණි “Debbie” සුළි කුණාටුව අද (28/03) සවස 3 පමණ වන විට category 4 තත්ත්වයේ සිට category 3 තත්ත්වයට පසු බැස ඇති බව වාර්තා වේ.

අද (28/03) උදෑසන උතුරු ක්වීන්ස්ලන්ත වෙරළ තීරයට පැමිණි මෙම කුණාටුව කිලෝ මීටර් 50 ක් විශ්කම්භයකින් යුතුව Hayman දූපත් වෙත පැමිණි අතර මේ වන විට Whitsunday දූපත් ආශ්‍රිතව පවතියි.
Another boat lost to #cyclonedebbie#hamiltonisland pic.twitter.com/qR5Xbz9LbM — Elisa Clements (@clements_elisa) 28 March 2017
මේ වන විට ක්වීන්ස්ලන්ත උතුරු වෙරළ තීරයෙන් පුද්ගලයින් 30,000 ක් පමණ ඉවත් කර ඇති බවද වාර්තා වේ.

ක්වීන්ස්ලන්ත පොලිස් සේවා කොමසාරිස් Ian Stewart පවසන පරිදි එක් පුද්ගලයකු පමණක් මේ වන විට තුවාල ලබා තිබේ.

කෙසේ නමුත් තවමත් අනතුරුදායක තත්ත්වය පහව ගොස් නැති හෙයින් ආරක්ෂක ස්ථාන වල තවමත් රැදී සිටින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
Yacht broken loose heading towards Shute Harbour. Footage taken inside #hamiltonisland #cyclonedebbie pic.twitter.com/GzGAIONAc9 — Elisa Clements (@clements_elisa) 28 March 2017

Share
Published 28 March 2017 6:19pm
Updated 28 March 2017 6:53pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service