2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ පිරිමි සහ කාන්තා ශූරතා Djokovic ට සහ Osaka ට

Djokovic and Osaka win men's and women's titles at the 2021 Australian Open

Osaka ikinci, Djokovic ise dokuzuncu kez Avustralya Açık'ı kazandı. Source: AAP Image/Dean Lewins/ Sydney Low/CSM/Sipa USA

ලොව අංක එකේ ටෙනිස් ශූරයා වන සර්බියාවේ Novak Djokovic 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ඒකල පිරිමි ශූරතාවය දිනාගැනීමට ඊයේ (21/02) සමත් විය.

ඊයේ පැවති ඒකල පිරිමි අවසන් තරගයෙන් රුසියාවේ Daniil Medvedev ව 7-5 6-2 6-2 ලෙස පරාජයට පත් කරමින් Djokovic 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ ටෙනිස් ශූරයා බවට පත්විය.

ඒ අනුව මෙවර ඔහු තම 9 වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ලබාගත්තේය.

මේ අතර 2021 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාවලියේ කාන්තා ඒකල අවසන් මහා තරගය ජය ගැනීමට ජපානයේ Naomi Osaka සමත් වූ අතර ඇය ලබාගත් දෙවැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශූරතාව ලෙස එය සටහන් වේ.

මෙවර තරගාවලිය ආරම්භයේදී ටෙනිස් ක්‍රීඩකයින් ට පැනවූ නිරෝධායන නීති විවේචනය කිරීම සම්බන්ධයෙන් Novak Djokovic ව දැඩි කතාබහකට ලක්වූ නමුත් පසුව ඊට තමන් අනුගත වූ බව ජයග්‍රහණයෙන් පසුව ඔහු ප්‍රකාශ කළේය.


Share
Published 22 February 2021 10:49am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service