ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැවොම මුව ආවරණ පැළඳිය යුතුද? (SBS සිංහල/ වීඩියෝ)

People with Facemask

People are seen walking with face masks on to prevent virus infection. Source: AAP

වික්ටෝරියානු සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වල කොරෝනා ආසාදිතයින් යළි ඉහළ යාමත් සමග වික්ටෝරියානු ප්‍රාන්ත රජය මුව ආවරණ පැළඳීම නිර්දේශ කර තිබේ.

මුව ආවරණ පැළඳීම පිළිබඳව ඔස්ට්‍රේලියාව මෙන්ම ලෝකය තුළද තවමත් විවිධ මත පවතී.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැවොම මුව ආවරණ පැළඳිය යුතුද? මුව ආවරණ පැළඳීම හා සම්බන්ධ අවදානම් මොනවාද? මේ ගැටළු වලට පිළිතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 17 July 2020 3:00pm
Updated 17 July 2020 3:03pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service