පන්තිභාර ගුරුතුමිය ජනපති ආර්යාව කරවමින් Emmanuel Macron ප්‍රංශයට කොඩිය දමයි

French election 2017

Source: AFP

පසුගිය මැයි 07 වන දින ප්‍රංශ ජනාධිපතිවරණයෙන් තේරී පත්වූ Emmanuel Macron ඊයේ දිනයේදී ප්‍රංශයේ ලාබාලතම ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.

මෙම නිල උත්සවය පැවැත්වුණේ ප්‍රංශ ජනපති නිල නිවෙස වන Elysee මන්දිරයේදී වූ අතර ප්‍රංශයේ හිටපු ජනපති Francois Hollande අතින් ජනපතිධුරය Emmanuel Macron හට පිරිනැමිණි.

මේ අනුව 39 හැවිරිදි Emmanuel Macron ප්‍රංශයේ ජනපති ලෙස දිවුරුම් දුන් කල ඔහුගේ 64 හැවිරිදි බිරිඳ වන Brigitte Macron ප්‍රංශයේ ජනපති ආර්යාව බවට පත්විය.


Share
Published 15 May 2017 9:43am
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service