ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් කොරෝනා වයිරසය මුල් වරට හඳුනාගත් වූහාන් නුවර මුහුදු ආහාර වෙළඳපොළට යයි

Security guards patrol outside the Huanan Seafood Wholesale Market where the coronavirus was detected in Wuhan

Security guards patrol outside the Huanan Seafood Wholesale Market where the coronavirus was detected in Wuhan Source: AFP

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් කොරෝනා වයිරසය මුල් වරට හඳුනාගත් චීනයේ වූහාන් නුවර මුහුදු ආහාර වෙළඳපොළට ගොස් තිබේ.

එම වෙළඳපොළට ප්‍රවේශ වීම චීනය විසින් දැඩි ලෙස පාලනය කර ඇති අතර වෙළඳපොළ වෙත දැඩි ආරක්ෂාවක් පනවා තිබුණි.

සති දෙකක කාලයක් පැවැත්වීමට අපේක්ෂා කෙරෙන මෙම පර්යේෂණ සංචාරයේ සම්පූර්ණ සැලසුම අනාවරනය කර නොමැත.

නමුත් මෙම පර්යේෂණයේ ඊළඟ පියවර දැනටමත් තීරණය කර ඇති බව ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ ප්‍රකාශක Mi Feng පවසයි.


Share
Published 1 February 2021 11:00am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service