ශ්‍රී ලංකාවට ICC දූෂණ මර්දන කාර්යාලයක්.

ICC to establish a permanent office in Sri Lanka

Source: ICC

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සිදුවූ දූෂණ සහ අක්‍රමිකතා සෙවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පූර්ණ කාලීන දූෂණ මර්දන කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

ඊයේ (31/12) දිනයේදී ක්‍රීඩා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

පසුගිය 27 වනදා අයි.සී.සී දූෂණ මර්දන ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් මහතා සහ තමන් අතර පැවති සකච්ඡාවකදී මාර්ෂල් මහතා මේ බව සඳහන් කළ බව හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා පැවසීය.

මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රශ්න වලට සවන් දෙන Ombudsman වරයෙක් ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ නව වසරේ සිට පත් කරන බවද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.


Share
Published 1 January 2019 1:15pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service