ජනපති ගෝඨාභය ඉල්ලා අස්වන බව අගමැතිට නිල වශයෙන් දන්වයි

Gotabhya Rajapaksha_ President of Sri Lanka

Gotabhya Rajapaksha: President of Sri Lanka Source: Facebook/ Gotabhya Rajapaksha

ජූලි 10 වන දින ප්‍රකාශ කළ පරිදි තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට නිල වශයෙන් දැනුම් දී තිබෙන බව අගමැති මා​ධ්‍ය කාර්යාලය අද (ජූලි) පෙරවරුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජුලි 13 වනදා ඉල්ලා අස්වීමට නියමිතය.

පක්ෂ නායකයන්ගේ මතයට ගරු කරමින් ලබන 13 වැනිදා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට දැනුම් දුන් බව ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය ජූලි 10 වන දින පැවසීය.


Share
Published 11 July 2022 3:17pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service