ඔස්ට්‍රේලියානු සෙනට් සභා ඉතිහාසයේ ලාබාලතම සෙනට් සභිකයා ග්‍රීන්ස් පක්ෂයෙන්.

Greens introduces Australia's youngest senator after the dual citizenship crisis.

Source: SBS

ඔස්ට්‍රේලියානු සෙනට් සභා ඉතිහාසයේ ලාබාලතම සෙනට් සභිකයා ලෙස ග්‍රීන්ස් පක්ෂයේ 22  හැවිරිදි  Jordon Steele-John පත්වීමට නියමිත බව වාර්තා වේ.

ද්විත්ව පුරවැසිභාවය හේතුවෙන් සෙනට් සභාවෙන් ඉවත් වීමට සිදුවූ ග්‍රීන්ස් පක්ෂයේ  Scott Ludlam ගෙන් පුරප්පාඩු වූ සෙනට් අසුන සඳහා මෙසේ  Jordon Steele-John පත් කිරීමට නියමිත බව සඳහන්.

ආබධිත තත්ත්වයේ පසු වන ඔහු බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරමින් ඔස්ට්‍රේලියානු සෙනට් සභාවට පත් වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ තාරුණ්‍ය සහ ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් මධ්‍යම පාර්ලිමේන්තුවේ හඬක් නැගීම තම අරමුණ බව ඔහු ABC පුවත් සේවයට පැවසීය.


Share
Published 21 July 2017 12:51pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service