කොරෝනා නිසා පාසල් සිසුන් Online මාර්ගයෙන් ඉගෙන ගනිද්දී සැළකිලිමත් විය යුතු කරුණු (SBS සිංහල/ වීඩියෝ)

Online learning

Source: Pixabay

කොරෝනා වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ බහුතරයක් පාසල් සිසුන්ට සහ විශ්ව විද්‍යාල සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ (online) තම අධ්‍යන කටයුතු සිදු කිරීමට සිදුව තිබේ.

මෙය බොහෝ සිසුන්ට නව අත්දැකීමක් වන අතර එහිදී විවිධ අභියෝග සහ ගැටළු වලට එම සිසුන්ට මුහුණ දීමට සිදුවේ.

අන්තර්ජාලය ඔස්සේ තම අධ්‍යන කටයුතු සිදු කිරීමේදී ක්‍රියාශීලී ලෙස ඉගෙන ගැනීමට මෙන්ම නියමිත පරිදි දැනුම ලබා ගැනීමට සිසුන් විසින් අනුගමනය කළ යුතු දේවල් 5 ක් පිළිබඳ පහත වීඩියෝවෙන් නරඹන්න.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 5 May 2020 3:39pm
Updated 5 May 2020 3:48pm
By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service