ලබන වසරේ සිට ඔස්ට්‍රේලියානුවසීන්ට කොරෝනා එන්නත ලැබෙන්නේ කොහොමද (SBS සිංහල/ වීඩියෝ)

Here's how Australians get the Covid-19 vaccine from next year

A nurse prepares an experimental vaccine for COVID-19 developed by the National Institutes of Health and Moderna Inc. at the United Health Services facility. Source: AAP

ඔස්ට්‍රේලියනුවාසීන්ට සාර්ථක කොරෝනා එන්නතක් ලබා දීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට දැඩි උත්සාහයක නිරතව සිටියි.

මේ වන විට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කොරෝනා වයිරසයට එරෙහිව සාර්ථකව අත්හදා බලමින් සිටින එන්නත් තුනක් ලබා ගැනීමට අදාළ ගිවිසුම් සඳහා එළඹ තිබේ.

ඔස්ට්‍රේලියානුවාසීන්ට මෙම කොරෝනා එන්නත් ලබාගත හැක්කේ කවදාද යන්න ඇතුළු කොරෝනා එන්නත් පිළිබඳ නවතම තොරතුරු පහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.

Share
Published 17 December 2020 3:06pm
Updated 17 December 2020 3:08pm
By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service