ඕස්ට්‍රේලියාවේ සිට විදේශයන්ට මුදල් යවන්නේ කෙසේද ? SBS සිංහල Settlement Guide වෙතින්

money

Source: Getty

ඕස්ට්‍රේලියාවේ සිට විදේශ වල වෙසෙන ඔබේ පවුලේ සාමාජිකයන් හා මිතුරන්ට මුදල් යැවීමේදී අමතර ගාස්තු වලින් තොරව නිවැරදි ආකාරයට මුදල් යවන්නේ මෙසේයි.

ඔබේ බැංකුව හරහා

මෙය පහසු ක්‍රමයක් වුවත් විවිධ බැංකු විවිධ ගාස්තු මේ සදහා අය කරනවා. එය එක වරක් සදහා ඩොලර් 10 සිට 32ක් දක්වා  විය හැකියි
bank.jpg?itok=kI09BGoH&mtime=1534813379

විවිධ මුදල් යවන ආයතන හරහා

ඩොලර් 1000ක් දක්වා මුදල් යවන විට , විවිධ මුදල් යැවීමේ ආයතන තුලින් ඩොලර් 15ක් දක්වා වන ගාස්තුවකින් මුදල් යැවිය හැකියි 

නමුත් එම ආයතන වල ඔබ වෙනුවෙන් වෙනම ලියාපදිංචි වීමක් අවශ්‍ය වේ . සමහර ආයතන EFTPOS හා cash ද භාර ගනී. නමුත් එවිට online ක්‍රමයට වඩා ගාස්තුව වැඩියි 

එවන් ආයතනයක්
technology-791029_1280.jpg?itok=Jvk6YjbD&mtime=1534813256

International Money Order

ඔබේ බැංකුව හරහා ජාත්‍යන්තර චෙක් පතක් ගෙන එය තැපෑලෙන් යැවිය හැකියි. එවිට ඔබේ මුදල් ලබන්නාට එය බැංකුවේ තැන්පත් කල හැකියි. නමුත් මෙයට කල් ගත වේ

විනිමය අනුපාතික පිළිබද දැනුවත් වන්න


ඔබට මුදල් යැවීම හදිසි නොවේ නම්, විනිමය අනුපාතික ඔබට වාසි වන තෙක් සිටීම වැදගත්

exchange.jpg?itok=uNnyPvoQ&mtime=1534813082

මුදල් යවන ආයතන පිළිබද දැනුවත් වීමට පහත වෙබ් අඩවි වලින් හැකි වේ

 and  


ඔබ මුදල් යැවූ අංක ආදී සියලු තොරතුරු ලග තබා ගන්න

යැවූ මුදල් ලැබී නොමැති නම් , එම ආයතන වලින් සහය ලබා ගත හැකියි , නමුත් ඔබට එයින්ද සැහීමකට පත් විය නොහැකිනම් , Financial Ombudsman Service හරහා පැමිණිලි කල හැකියි

 .

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

 


Share
Published 2 September 2018 4:28pm
Updated 3 September 2018 4:11pm
By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service