ජීවීන්ගේ මුලාරම්භය සොයන්න ඕස්ට්‍රේලියාවේ සිට ජපානයට ග්‍රහ වස්තු කැබැල්ලක්

Japan capsule

Members of JAXA retrieve a capsule dropped by Hayabusa2 in Woomera, southern Australia Source: JAXA via AAP

ජීවීන්ගේ මූලාරම්භය සහ සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳ සාක්ෂි පරීක්ෂා කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ සිට ග්‍රාහක කොටසක් ජපානයට රැගෙන යයි.

ජපාන අභ්‍යවකාශ ඒජන්සිය මගින් වසර 6ක කාලයක් සිදු කරන ලද පරීක්ෂණයක කොටසක් වශයෙන් මෙම ග්‍රහ වස්තු කොටස කැප්සියුලයක් ආධාරයෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ Woomera ප්‍රදේශයට ගොඩබස්වා ඇති අතර ඕස්ට්‍රේලියානු පරීක්ෂණ කණ්ඩායම් මගින් මෙම කැප්සියුලය නිරුපද්‍රිතව සොයාගෙන තිබේ.

Hayabusa2 යානය මගින් රැගෙන ආ මෙම කැප්සියුලයේ "Ryugu" නම් අභ්‍යවකාශ පර්වතයකින් ලබාගන්නා ලද ග්‍රාහක කොටස් අඩංගු වන අතර මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සම්බන්ධයෙන් අතිශය ආඩම්බරයට පත් වන බව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සියේ Masaki Fujimoto පවසයි.


Share
Published 7 December 2020 10:47am
By Nipuna Dodangoda

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service