ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ විශාලතම යුධ නෞකාව ඉන්දියාවෙන් මිලට ගැනේ.

Sri Lankan Navy

Source: Naval Today

ශ්‍රී ලංකා යුධ ඉතිහාසයේ විශාලතම යුධ නෞකාව ඉන්දියාවෙන් මිලට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට සූදානම් වේ.

රුපියල් කෝටි 1000 ක වටිනාකමකින් යුක්ත මෙම යුධ නෞකාව මීට වසර 4 කට පෙරාතුව ඇණවුම් කරන ලද්දකි.

ඉන්දීය රජයට අයත් Goa Shipyard Limited (GSL) නමැති නෞකා නිෂ්පාදන සමගම මගින් නිමවන ලද මෙම නෞකාව එළඹෙන ජූලි 22 වන දින අති උත්කර්ෂවත් අන්දමින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත බාර දීමට නියමිත බවද වාර්තා වේ.

මීටර් 105 ක දිගින් යුක්ත මෙම නෞකාව බාරදීමෙන් පසුව එහි දෙවැන්න 2018 වසරේ පෙබරවාරි මස බාර දීමට නියමිත බවද වාර්තා වේ.


Share
Published 18 July 2017 8:47am
By Madhura Seneviratne
Source: Daily Mirror


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service