පුටින්ගෙන් ජනපති මෛත්‍රීට මහනුවර යුගයේ කස්තානයක්.

Maithree gifted Royal Sword by Putin.

Source: President Media Sri Lanka

රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට රුසියානු ජනාධිපති ව්ල්ඩැමීර් පුටින් මහතා  විශේෂ මතක සැමරුමක් ලෙස මහනුවර යුගයේ ශ්‍රී ලංකාවට අයත්ව තිබූ රාජකීය කස්තානයක් ප්‍රදානය කර තිබේ.

1906 දී පමණ එංගලන්තය වෙත රැගෙන ගොස් ඇති මෙම කස්තානය එංගලන්තයේ පැවති කෞතුක භාණ්ඩ වෙන්දේසියකදී රුසියාව පසුව මිලට ගෙන තිබුණි.


Share
Published 24 March 2017 1:02pm
Updated 24 March 2017 1:05pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service