ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය පෙදෙස් වල සංක්‍රමිකයන් ලෙස පදිංචි වීමේදී ඔබ දැන ගත යුතු කරුණු

rathmile

Source: SBS

ප්‍රාදේශීය පෙදෙස් වලට යොමු වන්නේ ඇයි ?

අඩු වියදම් නිවාස ලබා ගැනීම හා රැකියා අවස්ථා ප්‍රධාන හේතු ලෙස සැලකිය හැකියි. පහත වෙබ් අඩවිය තුලින් වැඩි තොරතුරු ලබා ගන්න .

 .

 


එසේම ඔබට වඩා නිදහස් , කලබල කාරී නොවන පරිසරයක ජීවත් වීමටද හැකියි.

rathamile.jpg?itok=faHCStd4&mtime=1536048663
නමුත් ප්‍රදෙශීය් ඕස්ට්‍රේලියාවේ යටිතල පහසුකම් පිළිබද යම් ගැටළු ඇති විය හැකියි. සමහර විට ඔබේ භාශාව කතා කරන ඔබේ ප්‍රජාවේ ජනතාව නොසිටින්නටත් පුළුවන්.

විවිධ ප්‍රදේශ වල එසේ විවිධ ප්‍රජාවන් එක් කිරීමට වැඩසටහන් සිදු කෙරේ.

මේ එවන් වැඩසටහන් පිළිබද වාර්තා කිහිපයක් 

 





.
pyramid_hill_2.jpg?itok=InnRHm8b&mtime=1536049082

ප්‍රාදේශීය පෙදෙසට යාමේ තීරණය

ඔබ නාගරික පෙදෙසක ජීවත් වී ප්‍රාදේශීය පෙදෙසකට යාම විශාල තීරණයක් විය හැකියි.
නමුත් ඔබ ප්‍රාදේශීය පෙදෙසට ගිය විට ඉකමනින්ම හුරු විය හැකි බව, එම පෙදෙස් වලට ගිය පිරිස් පවසනවා.

එම පෙදෙසට යාමට පෙර ඔබට ගැලපෙන ප්‍රදේශය පිළිබද තොරතුරු සොයා බලන්න. ඔබ ප්‍රදේශයේ migrant centre  එක තුලින් තොරතුරු සොයා බැලිය හැකියි
gettyimages-933286034.jpg?itok=Ctxpw98-&mtime=1536049242
එම ප්‍රදේශයේ වෙසෙන පිරිස් ගෙන් තොරතුරු ලබා ගෙන, හොඳින් දැනුවත් වී ප්‍රදේශ කරා යාම වැදගත් 


Share
Published 9 September 2018 5:56pm
Updated 9 September 2018 6:24pm
By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service