සිඩ්නි නුවර COVID-19 වයිරසයට නිරාවරණය වුනු ස්ථාන සඳහා නව මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

NSW Health Minister Brad Hazzard speaks to the media in Sydney, Sunday, May 24, 2020. (AAP Image/Joel Carrett) NO ARCHIVING

NSW Health Minister Brad Hazzard speaks to the media in Sydney Source: AAP

New South Wales Health විසින් සිඩ්නි නුවර COVID-19 වෛරසයට නිරාවරණය වුනු ස්ථාන සඳහා නව මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

Bardwell පාර්ක් හි පිහිටා තිබෙන " The Earlwood Bardwell Park “ RSL සමාජශාලාව" දැන් අවධානම් ලැයිස්තුවට ඇතුලත් කොට ඇති අතර බටහිර සිඩ්නි හි තවත් ස්ථාන කිහිපයක් ද COVID-19 වෛරසයට නිරාවරණය වුනු ස්ථාන ලෙසට හඳුනාගෙන තිබේ.

බලධාරීන් තවමත් Berala හි මත්පැන් අලෙවිසැල හා සම්බන්ධ කොරෝනා වෛරස් පොකුර පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන අතර ඊට යාබද Auburn සහ Lidcombe යන හි ස්ථාන සඳහා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

සුළු රෝග ලක්ෂණ පහල වුවද පරික්ෂා කරගැනීම සඳහා ඉදිරිපත්වන ලෙසට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැඩබලන අග්‍රාමාත්‍ය ජෝන් බැරිලාරෝ ඉල්ලා සිටී.


Share
Published 5 January 2021 9:56am
By Dinesha Dilrukshi Wijesuriya

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service