එළිසබත් රැජිණ තමාගේ ඔටුන්න සහ රන් කරත්තය පිළිබඳ රහස් රැසක් හෙළි කරයි.

Queen Elizabeth revealed many secrets about her crown and golden carriage

Source: AAP

පසුගිය ඉරිදා දිනයේ බ්‍රිතාන්‍යයේ එළිසබත් රැජිණ BBC සේවයේ විශේෂ වැඩසටහනකට සහභාගී වෙමින් තමන්ගේ රාජාභිෂේකය මෙන්ම ඔටුන්න සහ තමන් ගේ රාජකීය කරත්තය පිළිබඳ සැඟවුණු තොරතුරු රැසක් හෙළි දරව් කළාය.

1953 වසරේ ජුනි 02 වන දින ඔටුනු පලන් ඇය තමන ගමන් ගන්නා රන් කරත්තයේ ගමන් කිරීම ඉතා අපහසුදායක කටයුත්තක් බව එහිදී හෙළි කළාය.

එමෙන්ම තමන්ගේ රාජකීය ඔටුන්නද ඉතා බර බැවින් එය හිස පැලඳගෙන සිටීම මහතා වදයක් ලෙසද ඇය පැවසුවාය.

යම් හෙයකින් බ්‍රිතාන්‍ය රාජින ලෙස තම ඔටුන්න පැළඳ කතාවක් පැවැත්වීමට තමන්ට යම් සභාවක සිදුවුවහොත් අදාළ කතාව ලියු කොලය බැලීම සඳහා බිමට නෙත් යොමු කිරීමට අපහසු බවත් එසේ වැඩිපුර හිස බිමට හරවුවහොත් ඔටුන්නේ බරට තම බෙල්ල කඩෙන බවත් ඇය සිනහ මුසු මුහුණින් පැවසුවාය.


Share
Published 12 January 2018 11:20pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service