මෙල්බර්න් කොරෝනා අවදානම ඇති ප්‍රදේශ වල වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා පෙබරවාරි 13 අළුයම 1 සිට වසා දැමේ

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020.

A Queensland police officer stops a motorist at a checkpoint at Coolangatta on the Queensland-New South Wales border, Friday, May 22, 2020. Source: AAP

මෙල්බර්න් කොරෝනා අවදානම ඇති ප්‍රදේශ වල වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත සීමා හෙට (13/02) අළුයම 1 සිට වසා දැමීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය තීරණය කර තිබේ.

මෙල්බර්න් නුවර කොරෝනා මර්මස්ථානයක් ලෙස තම රජය නම් කර නොමැති වුවත් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට පැමිණෙන මෙල්බර්න් වැසියන් අදාළ කොරෝනා අවදානම් කලාප වෙත ගොස් ඇතිද යන්න දැනුම් දිය යුතු බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති Steven Miles පැවසීය.


Share
Published 12 February 2021 12:11pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service