ඕස්ට්‍රේලියාවේ රජයේ පොදු නිවාස (Public Housing) ලබා ගන්නා ක්‍රමවේදය පිලිබඳ ඔබ දත යුතු කරුණු 5ක් SBS සිංහල වෙතින්...

ඔබ අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණි අයෙකු නම්, පොදු නිවාස පහසුකම් ලබා ගැනීම පිලිබද තොරතුරු ඔබට සොයා ගැනීමට අපහසු විය හැකියි. මේ ඒ පිලිබඳ ඔබ දත යුතු කරුණු 5ක්

housing

Source: Flickr

ඕස්ට්‍රේලියාවේ රජයේ පොදු නිවාස  ලබා දෙන්නේ නිවසක් අහිමි, පෞද්ගලික ලෙස කුලී ගෙවීමට තරම් වත්කමක් නොමැති පුද්ගලයන්ට.

ඔබට ඒ සදහා සුදුසුකම් තිබේද ?

Cheti cha uraia na pasi ya Australia
Cheti cha uraia na pasi ya Australia Source: SBS
ඒ සදහා ඔබේ ප්‍රාන්තයේ නිවාස අධිකාරියේ වෙබ් පිටුවෙන් තොරතුරු ලබා ගන්න. උදාහරණයක් ලෙස NSW හි ඕස්ට්‍රේලියානු පුරවැසියකු හෝ ස්ථිර පදින්චිකරුඉවකු විය යුතු අතර දෙපාර්තමේන්තුවේ අඩු ආදායම් සීමාවේ ආදායමක් ලැබිය යුතු අතර වයස 18ට වැඩි විය යුතුයි.
මානුෂීය වීසා යටතේ පැමිණුනා ජනයාට මෙහිදී වැඩි වරප්‍රසාද නොලැබේ . ඔවුන්ද අනෙක් ඉල්ලුම් කරන ජනතාව සේම ඒ සඳහා  සිටිය යුතුයි



මානුෂීය වීසා යටතේ පැමිණුන ජනයාට මෙහිදී වැඩි වරප්‍රසාද නොලැබේ . ඔවුන්ද අනෙක් ඉල්ලුම් කරන ජනතාව සේම ඒ සඳහා  සිටිය යුතුයි



Australia
Source: en.wikipedia.org2190

කුමන ප්‍රදේශය ඔබට ලැබේද?

ඔබ කැමති ප්‍රදේශ ඔබට සඳහන් කල හැකියි, නමුත් එය උප නගර ලෙස ඔබට ඉල්ලීමට බැහැ. ඔබේ කැමැත්ත ඔබ ලයිස්තුවේ සිටින විටදී වෙනස් කල හැකියි . ඔබට රෝද පුටුවක් භාවිතයට සරිලන නිවසක් අවශ්‍ය නම් ඒ පිලිබඳ ඉල්ලුම් කිරීමට වෙනම පෝරම තිබේ .

.

Why is 2016 going to be one second longer?
Source: Public Domain/Pixabay

කොපමණ කාලයක් බලා සිටීමට සිදු වේද ?


ප්‍රාන්තය අනුව මාස ගානක් හෝ වසර ගණනක් වුවද බලා සිටීමට සිදු විය හැකියි. එය ඔබේ තත්වය, ඔබ ඉල්ලා ඇති ප්‍රදේශය , ලබා දිය හැකි නිවාස ගණන ,ඉල්ලුම් කරුවන් ගණන හා ඔබේ අවශ්‍යතා මත වෙනස් වේ. වික්ටෝරියා හි අඩු ඉල්ලුම් ඇති මෙවන් නිවාස ප්‍රාදේශීය පෙදෙස් වල තිබේ

Empleo con altos salarios
Source: Flickr

කුලී ගාස්තු


ඔබ කුලී ගෙවිය යුතු වුවත් එය ඔබේ දීමනා හා ආදායම් වලින් 25%ට වඩා වැඩි නොවේ.

http://www.housing.vic.gov.au/social-housing-income-and-asset-limits

මේ සඳහා ඉල්ලුම් කිරීමට ඔබේ ප්‍රාන්තයේ නිවාස අධිකාරියේ වෙබ් අඩවි වලට පිවිසෙන්න

http://www.housing.vic.gov.au/apply-social-housing

විවිද  ප්‍රාන්ත වල නිවාස අධිකාරියේ වෙබ් අඩවි වෙත පහත ලින්ක් එක තුලින් පිවිසෙන්න
















Share
Published 19 February 2017 4:27pm
Updated 12 August 2022 3:58pm
By Ildiko Dauba, Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service