ජගත් මානව හිමිකම් සැසියේදී ලංකාවට සහය දුන් රටවලට ස්තුතිය පළ කරයි.

Sri Lanka acknowledged countries that support in Geneva summit.

Source: UN

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ පසුගිය මාර්තු මස 23 දින ඉදිරිපත් කෙරුණු ශ්‍රී ලංකාවේ සංහිඳියාව , වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය නැමති යෝජනාව සම්මත කර ගැනීම පිණිස සහය දැක්වූ සියලු රටවලට ශ්‍රී ලංකා රජය සිය ප්‍රණාමය පුද කර සිටියි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙම ස්තුතිය පළ කර තිබේ.

සියලු ලාංකීකයන් වෙත සාමය හා සෞභාග්‍ය ළගාකර දීම සඳහා ශ්‍රී ලංකාවේ සංහිඳියාව ,යුක්තිය හා මානව හිමිකම්  ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය පිළිබදව දැක්වූ අවබෝධය අගය කොට සලකන බවද මෙහි දක්වා තිබේ.


Share
Published 25 March 2017 11:26pm
Updated 25 March 2017 11:29pm
By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service