ශ්‍රී ලංකාවේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය නොවැම්බර් 14 වනදා ලෙසට තීරණය වේ

President Anura Kumara Dissanayake has signed the extraordinary gazette notification dissolving the Parliament of Sri Lanka effective from midnight of the 24th of September.

President Anura Kumara Dissanayake has signed the extraordinary gazette notification dissolving the Parliament of Sri Lanka effective from midnight of the 24th of September. Image - SBS Sinhala

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ප්‍රකාශයට පතික්රිමත් සමගින් ඊයේ (සැප් 24) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා
ඒ අනුව මහ මැතිවරණය පවත්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගන්නා දිනය වශයෙන් නොවැම්බර් මස 14 වැනි දින නියම කර ඇති බව මේ සම්බන්දව නිකුත්කොට ඇති අදාල ගැසට් නිවේදනයේ සඳහන් වනවා.
මහ මැතිවරණයට අදාල නාමයෝජනා බාරගන්නා කාල සීමාව ඔක්තෝබර් මස 4 වන දිනෙන් ආරම්භ වී ඔක්තෝබර් මස 11 වන දින දහවල් 12 ට අවසන් වනවා.

ඒ අනුව නව ජනාධිපතිවරයා යටතේ රැස්වන තවද අභිනව පාර්ලිමේන්තුව මෙම වසරේ නොවැම්බර් මස විසිඑක් වැනි දින රැස්වීමට නියමිතයි

ඊට අදාල ගැසට් නිවේදනය පහතින් ....

President Anura Kumara Dissanayake has signed the extraordinary gazette notification dissolving the Parliament of Sri Lanka
LISTEN TO
Credibility of election survays in Sri Lanka image

කාටවත් සියයට 50 ක් ලැබුනේ නැත්නම් ලංකා ඉතිහාසයේ පළමු වරට සුළු ජන චන්ද බලයක් ඇති ජනාධිපති කෙනෙක් බිහිවෙන හැටි

SBS Sinhala

19/09/202425:10

LISTEN TO
SL political wrap - 23 Sep - Pod image

අනුරගේ දෙවැනි මනාපය, දිවුරුම් දීම සහ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම: ශ්‍රී ලංකා දේශපාලන පුවත් විමසුම

SBS Sinhala

23/09/202423:43

Share
Published 25 September 2024 10:20am
Updated 25 September 2024 10:28am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service