ශ්‍රී ලංකාවට සහය දෙන්න ඔස්ට්‍රේලියාව සූදානම්.

Sri Lanka Politics

Source: SBS

හදිසි ආපදා තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ විපත පත් වූවන්ට අවශ්‍ය ඕනෑම මොහොතක දී සහාය දැක්වීමට හා ආධාර ලබා දීමට තම රජය සූදානමින් සිටින බව ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනී ජූලි බිෂොප් මහත්මිය ඊයේ (28/05) ප්‍රකාශ කළාය.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත පණිවිඩයක් යවමින් ඇය මේ බව දන්වා ඇති බව වාර්තා වේ.

එසේම මෙම ආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට හා විපතට පත්වූවන් ගේ පවුල් වෙත සිය ශෝකය පළ කරන බවද ඔස්ට්‍රේලියා විදේශ අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා වෙත පවසා ඇත.


Share
Published 29 May 2017 8:49am
By Madhura Seneviratne
Source: Daily Mirror


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service