ජනවාරි 22 සිට 25 දක්වා නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ Australian Capital Territory හි ඇතැම් කලාප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවයි

What you need to know to protect yourself from the Heatwaves

What you need to know to protect yourself from the Heatwaves Source: AAP

තාප තරංග තත්වයන් ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල ඇති විය හැකි ලැව්ගිනි අවදානම වැඩි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද සිට එළඹෙන සඳුදා දක්වා නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ Australian Capital Territory හි ඇතැම් කලාප වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ට හෝ ඊට වඩා වැඩි අගයකට යනු ඇතැයි කාලගුණ අනාවැකි පළ කර තිබේ.

නිරිතදිග බටහිර ඕස්ට්‍රේලියාවට සහ බටහිර දකුණු ඕස්ට්‍රේලියාවට දැඩි හා අධික තාප තරංගයක් දැනටමත් බලපායි.

මේ හේතුවෙන් අදාළ කලාප වල වැසියන් ලැව් ගිනි අවදානම් සඳහා සූදානමින් සිටිය යුතු බව නිව් සවුත් වේල්ස් ප්‍රාදේශීය ගිනි නිවන සේවාවේ Peter McKechnie පැවසීය.


Share
Published 22 January 2021 10:36am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service