Anzac දින උත්සවය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙන බවට ඔස්ට්‍රේලියානු රජයෙන් අනතුරු ඇඟවීමක්.

Terrorists may seek to target Anzac Day commemorations

Source: AP

තුර්කියේ Gallipoli අර්ධද්වීපයේ මෙවර සැමරීමට නියමිත Anzac දින උත්සවය ඉලක්ක කරගනිමින් ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සූදානමින් සිටින බව ඔස්ට්‍රෙලියාන්නු ම්මධ්යම රජය පවසයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුව මෙම තත්ත්වය පිළිබඳ තුර්කි බලධාරීන් හට සහ තුර්කිය වෙත සංචාරය කරන පුද්ගලයින් හට දැනුම් දී ඇති බවද වාර්තා වේ.

ඔස්ට්‍රේලියානු රජයට සහ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලීසියට මෙම තර්ජනයේ  ස්වභාවය පිළිබඳ කිසිවක් කිව නොහැකි බව Veterans Affairs අමාත්‍ය Dan Tehan පවසයි.

මෙවර Anzac දිනය එළඹෙන අප්‍රේල් 25 වන දිනට යෙදී ඇත.




Share
Published 6 April 2017 4:24pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service