ඕස්ට්‍රේලියාවේ ස්වෙච්චා සේවා වලට දායක වීම ඔබට වැදගත් වන අයුරු ...

v

Source: Getty

 

ඔස්ට්‍රේලියාව තුල මිලියනයක් පමණ ජනයා ස්වෙච්චා සේවයේ යෙදෙනවා.
ඊජිප්තුවේ සිට ඔස්ට්‍රේලියානුවට සන්ක්රමනිකයෙකු ලෙස පැමිණි Zahran පවසන්නේ ඔහු නොමිලේ ආහාර සපයන වැඩසටහනකට සම්බන්ධ වීම තුලින් අනෙක් පුද්ගලයන්ට සේවය කොට තෘප්තියක් ලැබෙන බවයි
Father and son volunteering
Getty Image Source: Getty Image


ඔස්ට්‍රේලියාව තුල ආයතන 10000ක් පමණ ස්වෙච්චා සේවා සදහා අවස්ථා ලබා දෙනවා . එසේම ස්වෙච්චා සේවා වලට සම්බන්ධ වීමෙන් ඕස්ට්‍රේලියාවේ සමාජය කටයුතු කරන ආකාරය හඳුනා ගැනීමට හොඳ අවස්තාවක් බවත් නව සංක්‍රමණිකයන් පවසනවා.

Women volunteering, cleaning up garbage in stream
Getty Image Source: Getty Image

එසේම ස්වෙච්චා සේවා වලට සම්බන්ධ වීමෙන් බොහෝ නව සංක්‍රමණිකයන්ට රැකියා ලබා ගැනීම සදහා පුහුණුවක්, කුසලතා වර්ධනයට අවස්තාවක් ද ලැබේ. එසේම ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම ඊට ගැටළුවක් වේ නම් ඒ සදහා ද විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වේ

Beautiful lady volunteering in filling out paperwork for pensioner
Getty Image Source: Getty Image
ඔස්ට්‍රේලියාව තුල ස්වෙච්චා සේවකයන් ප්‍රෂන්ශාත්මකව අගයන අතර , වසර 2014 දී ඔස්ට්‍රේලියානුවන්ගෙන් 31% ක් ම ස්වෙච්චා සේවයේ යෙදී ඇති අතර එය වසර 2010 36% ක් විය .

මැයි 20-26 සිට ස්වෙච්චා සේවය පිලිබදව ඔස්ට්‍රේලියාව තුල සැමරීමේ සතිය ලෙසට නම් කර ඇත්තේ ඒ නිසා

ඔබටත් ස්වෙච්චා සේවය පිලිබදව තොරතුරු පහත වෙබ් අඩවියෙන් ලබා ගන්න

 .

card
Source: SBS



Share
Published 20 May 2019 11:22pm
By Charitha Adikari


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service