වසා දමා තිබූ Northern Territory සීමා හෙට විවෘත කෙරේ. වික්ටෝරියානුවන් ට සහ සිඩ්නි Metropolitan කලාප වැසියන්ට තද නීති

The closed Northern Territory borders will be reopened tomorrow

The closed Northern Territory borders will be reopened tomorrow Source: AAP

කොරෝනා හේතුවෙන් වසා දමා තිබු තම ටෙරටරි දේශසීමා හෙට දිනයේදී (17/07) විවෘත කිරීමට නියමිත බව නොදර්න් ටෙරටරි රජය පවසයි.

එහෙත් වික්ටෝරියානු වැසියන්ට සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි metropolitan කලාපයට අයත් නගරසභා 30 ක වැසියනට, නොදර්න් ටෙරටරියට ඇතුළුවීමේදී දැඩි නිරෝධායන නීති අනුගමනය කරන බව නොදර්න් ටෙරටරියෙහි ප්‍රධාන අමාත්‍ය මයිකල් ගනර් වැඩිදුරටත් පවසා සිටී.

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්ත වැසියෙකු හෝ සිඩ්නි metropolitan කලාපයේ නම්කරනු ලැබ ඇති නගරසභා 30ට අයත් ප්‍රදේශයක වැසියෙකු හෝ, පසුගිය දින 14 ඇතුලත මෙම අවදානම් කලාප වල සංචාරය කොට ඇති වෙනත් ප්‍රාන්ත වැසියෙකු හෝ නොදර්න් ටෙරටරියට ඇතුළු වීමේදී, බලධාරීන්ගේ අධීක්ෂණයට යටත් අනිවාර්ය නිරෝධයනයකට යටත්විය යුතුය.

එසේම ඒ සඳහා වන හෝටල් නිරෝධායනය වෙනුවෙන් ඩොලර් 2500 ක ගාස්තුවක් ද අයකෙරේ.


Share
Published 16 July 2020 10:18am
Updated 16 July 2020 1:17pm
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service