IS සංවිධානය නිකුත් කළ නවතම වීඩියෝවට ඔස්ට්‍රේලියාවත් ගෑවෙයි.

The latest video of the IS group has mentioned about Australia.

Source: The Age

IS සංවිධානය වෙනුවෙන් සිරියාවේ සටන් වදිනවා වෙනුවට පිලිපීනය වෙත ගොස් සටන් කිරීමට පැමිණෙන ලෙස ඔස්ට්‍රේලියාවේ වෙසෙන්නන් හට IS සංවිධානයේ සටන්කාමී Abu Adam වීඩියෝවක් මගින් ඉල්ලා තිබේ.

මෙය Abu Adam නිකුත් කළ නවතම වීඩියෝව වන අතර nail guns වැනි ගිනි අවි සහ ට්‍රක් රථ භාවිතා කරමින් ඔස්ට්‍රේලියාව තුළ ප්‍රහාර දියත් කරන ලෙස මීට පෙර ඔහු නිකුත් කළ වීඩියෝවේ දැක්වෙයි.

Abu Adam නමැති මෙම පුද්ගලයා මෙල්බන් නුවර විසු Mounir Raad නැමැත්තා ලෙසට සැක කෙරෙයි.


Share
Published 9 August 2017 9:25am
Updated 9 August 2017 9:28am
By Madhura Seneviratne
Source: The Age


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service