ඊසාන දිග පර්ත් කලාපයේ ලැව් ගිනි හේතුවෙන් විනාශ වූ නිවාස සංඛ්‍යාව 81 ක දක්වා ඉහළට

bush fire

The number of homes destroyed by an out-of-control bushfire burning in Perth's northeast has risen to 81 Source: AAP

ඊසාන දිග පර්ත් කලාපයේ ඇතිවී ඇති දරුණු ලැව් ගිනි හේතුවෙන් මේ වන විට විනාශ වී ඇති නිවාස සංඛ්‍යාව 81 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම ගිනි නිවීම සඳහා ගිනි නිවන භටයින් 5 වන දිනටත් උත්සහ දැරූ අතර තද සුළං මගින් මගින් එම උත්සාහය ව්‍යර්ථ විය.

මෙම ලැව් ගින්න Perth Hills කලාපයේ වැසියන්ට දිගින් දිගටම බලපා ඇති අතර තමන්ගේ නිවෙස්වලට සිදුවී ඇති හානිය පරීක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ නැවත පැමිණීම ද වළක්වා තිබේ.

දැනට ඇති තත්වයන් පාලනය කිරීම ඉතා අපහසු වන බව ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් Craig Waters පැවසීය.


Share
Published 5 February 2021 11:52am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service