බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජාව තුල කොරෝනා නව වෛරස් ප්‍රභේදය පැතිරීම බොහෝදුරට පාලනය වෙයි

Premier of Western Australia Mark McGowan speaks to the media during a press conference in Perth, Thursday, September 24, 2020. (AAP Image/Richard Wainwright) NO ARCHIVING

Premier of Western Australia Mark McGowan Source: AAP

බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රජාව තුල කොරෝනා නව වෛරස් ප්‍රභේදය පැතිරීම බොහෝදුරට පාලනය වී ඇති බව වාර්තාවේ.

හෝටල් නිරෝධායනයේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියෙකු හට බ්‍රිතානයෙන් හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බවට හඳුනාගැනීමෙන් අනතුරුව පර්ත් නගරයේ මෙට්‍රොපොලිටන් කලාපය, පීල් ප්‍රදේශය ඇතුළු නිරිත දිග කලාපිය ප්‍රදේශ, දින 5 ක කාලයක් සඳහා ලොක්ඩවුන් කිරීමට ප්‍රාන්ත රජය පියවර ගත්තේය.

මෙම ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් පිලිබඳ වැඩිදුර විස්තර හෙට දිනයේදී ලැබෙනු ඇති බවට, බලධාරීන් විශ්වාසය පලකොට සිටී.

ප්‍රජාවෙන් නව කොරෝනා වෛරසය ආසාදනය වුනු පුද්ගලයින් මෙතෙක් වාර්තා වී නොමැති බවද සඳහන්.


Share
Published 2 February 2021 11:39am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service